Tuesday, August 29, 2017

Galboda Waterfall Exploration-2017



සුපුරුදු පරිදිම පේරාදෙණිය ගවේෂකයන්ගේ කණ්ඩායම අලුත් ගවේෂනයකට මුල පුරනවා.... ඒ ගලබොඩ ඇල්ලට. ඉතාමත් මනබඳින මේ දිය ඇල්ල පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දුම්රිය මාර්ගයට යාබදව. උසින් 5 හා පළලින් 6 පමණ වන මෙම දියඇල්ල හා ප්‍රදේශය දුර්ලභ ශාක වි‍ෂේශ උරඟ විෂේශයන්ට ඉතා සොඳුරු තෝතැන්නක්. ඉතින් මේ පේරාදෙණි ගවේශකයන්ගේ සංඟමය මෙම ජෛව පද්ධතිය නිරීක්ෂණය කර අපූරු දුම්රිය ගමනකින් මෙම ගවේශණය අවසන් කරා...

Event #05
2017/2018 Hike Season
26/03/2017

No comments:

Post a Comment