Hikes

දෝතළුගල ගවේශණය - 2023

ගවේශකයන්ගේ සංගමයේ 2023/24 වාරයේ 14වන ගවේෂණය වූ දෝතලුගල ගවේෂණය සඳහා පිටත් වීම 2023 නොවැම්බර් මස 19වන දින පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයෙන් ආරම්භ කරන ලදී. මේ සඳහා ගවේශකයන් 40ක් පමණ සහභාගී විය. උදෑසන 8.30ට පමණ බස් රථයට නැගී අපි මහනුවර දක්වා ගමන් කර පසුව හුන්නස්ගිරිය බලා ගමන් කළෙමු.ඒකාකාරී ගමනක යෙදුන අපි පැය එක හමාරකින් පමණ හුන්නස්ගිරියට පැමිණියෙමු. බසයෙන් බැස ඩින්ස්ටන් කුඩා ලෝකාන්තය වෙත ගමන් කළ අතර එතැන මදක් නැවතී කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට හැකි පරිදි සූදානම් වූ අප අනතුරුව ඉදිරියෙන් ඇති මාර්ගය දිගේ ගමන් කළා. ඩින්ස්ටන් කුඩා ලෝකාන්තයේ සිට මීටර් 100ක් පමණ ඇවිද ගිය පසු දොතලුගලට පිවිසෙන මාර්ගය දිස්වේ.එහි විශාල පුවරුවක් ප්රදර්ශනය කර ඇති නිසා මාර්ගය සොයා ගැනීම අපහසු නැත.

Read More >>

ඉදල්ගස්හින්න ගවේෂණය - 2023


ඉදල්ගස්හින්න යන ගමන අපි යොදාගෙන තිබුණේ ඔක්තෝම්බර් 28 සහ 29 යන දවස් දෙකයි. ඉතිං මේ ගවේෂණයට යන ගමනට උදේ 10.00 පමණ වෙද්දි විද්‍යා පීඨයට කට්ටිය එකතු උනා. 10.00 කිව්වාට 10.30 විතර උනා. හැම ෆැකල්ටියක්ම වගෙ නියෝජනය කරමින් විශාල පිරිසක් අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා හිටියා. කැම්පස් එකේ ඉදන් ගමන පටාන් ගද්දිනම් හැමෝටම  එකටම ඉදල්ගස්හින්නටනම් යා ගන්න බැරි උනා. අපේ කණ්ඩායමෙන් 9 දෙනෙක් විතර උදේ 7.30 කෝච්චියේ අපිට අවශ්‍ය බඩුබාහිරාදිය අරගෙන කලින්ම ගමන ආරම්භ කරලයි තිබුනේ.

 Read More >>

Peacock hill ගවේෂණය - 2023

peacockhill ගමන යන්න අපි යොදා ගෙන තිබුණේ ඔක්තෝබර් 22 වෙනිදා ඉතින් අපි සුපුරුදු පරිදි 8 විතර වෙද්දි විද්යා පීඨය අසලට එක් රැස් වුණාගවේෂණයට  විශාල පිරිසක් සහ සහභාගි වුණේ නැති නිසා අපි තනි  කණ්ඩායමක් විදිහට තමයි ගියේඅපි උදේ 8:30  විතර කැම්පස් එකෙන් පිටත් වුණාඅපි ගලහා හන්දියට  ගිහින් නුවරඑළිය බස් එකක තමයි ගියේ.

අපි නුවරඑළිය බස් එකේ ගිහින් පුස්සැල්ලා වෙන් බැස්සාපුස්සැල්ලාවේ බැහැලා කන්ද පටන් ගන්න තැන වෙනකන් පයින් තමයි අපිට යන්න වුණේ. සාමාන් පාරෙන් නෙමෙයි වෙනත් පැත්තකින් තමයි අපි කන්ද නගින්න පටන් ගත්තෙ.

Read More >>

කුකුලාගල ගවේශණය - 2023

කුකුලාගල ගවේශණය සඳහා සැප්තැම්බර් 24 වෙනිදා සුපුරුදු විදිහටම උදේ 7.30 වෙද්දි විද්‍යා පීඨයට එකතු වීමට සිටියත් ගමන ටිකක් ප්‍රමාද වීමට සිදු උනාකොහොම උනත් එදා වැඩි පිරිසක් හිටියෙ නැති නිසා කණ්ඩායම් විදිහට නොබෙදී යන්න අපි තීරණය කළාකට්ටිය එකතු උන ගමන්ම අපි රිකිල්ලගස්කඩ නගරයට යෑමට බසයකට ගොඩ වීමට බෝගම්බර බස් නැවතුමට ගියා.

Read More >>

කබරගල ගවේෂණය - 2023

සුපුරුදු පරිදි උදෑසන 7.30ට විද්‍යා පීඨය ඉදිරිපිටට එකතු වූ අප ගලහ හන්දිය දක්වා ගොස් නාවලපිටිය බසයකට නැග නාවලපිටිය නගරයෙන් දොළොස්බාගය දක්වා ගියා.
උදෑසන 11.30 පමන වන විට අප කන්ද නැගීමට පටන් ගත්තා. 
ගමන ආරම්භයේදීම අපට කෝවිලක් හමු වුනා.
ආරම්භයේදී කොන්ක්‍රීට් මාර්ගයක් ඔස්සේ තේ වත්තක් මැද්දෙන් ටික දුරක් ගිය පසු අපට කුඩා අඩි පාරක් හමු වුනා. ටික දුරක් ගිය පසු අපි ෆයිනස් කැලයකට අවතීර්ණ වුනා. 

Read More >>

හඳුරුක්කන්ද ගවේෂණය - 2023

හන්දුරුක්කන්ද යන ගමන අපි යොදාගෙන තිබුනේ සැප්තැම්බර් 3 වෙනිදට. අපි විද්‍යාපීඨය අසලින් උදේ 7.30ට පමණ ගමන ආරම්භ කිරීමට පටන් ගතිමු. එදින වැසිබර කාළගුණයක් උදෑසන පටන් පැවති බැවින් මේ සදහා සාමාජිකයන් 45කට ආසන්න ප්‍රමානයක් තමා එකතු වුනේ .
කණ්ඩායම් 4කට බෙදිලා අපි අපේ ගමන ආරම්භ කිරීමට බස්‍ රථයට ගොඩ වුනෙමු. එහිදී අපි පේරාදෙණිය, මහනුවර, මාවතගම ,තැම්පාන මාර්ග පසු කරමින් හන්දුරුක්කන්ද වෙත ළගා වුනෙමු. ඒවන විට උදේ 11.38 පමණ වී තිබුනි.

ලූල්කඳුර ගවේෂණය - 2023

      ශ්‍රී ලංකාවෙ ආර්ථිකයේ හැරවුම් ලක්ශයක් ලෙස තේ වගාව හදුනාගැනීමට අපිට හැකියාවක් ඇත. ඒ අනුව 1824 වර්ශයේදී වාණිජයම නොවන අන්දමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුල එය ආරම්භ කරන ලදී. නමුදු එය වාණිජමය ආකාරයෙන් ආරම්භ කරනු ලැබුවේ 1867 වර්ශයේදී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් ලූල් කඳුකර වතුයාය තුලයි.මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ  මෙම රමණීය වතුයාය පිහිටා තිබේ. තේ වගාවට උචිත බෑවුම් ප්‍රදේශයක් වන මෙම වතුයාය මුදුනෙහිම පිහිටා තිබෙන එක් අන්තයකින් සෘජු බෑවුමක් සහ අනිත් අන්තයෙන් දළ බෑවුමක් තිබෙන විශාල ගල් තලාව කොණ්ඩගල ලෙස හඳුන්වනු ලබයි.කොණ්ඩගල යන සියලු දෙනාටම නැරඹීමට බොහෝ දේ සහ ආරක්ශාකිරීමට බොහෝ දේ එහි තිබේ. එනම් ජේම්ස් ටේලර් මහතාගේ නටබුන් වුනු  බංගලාව,ඔහුගේ නැරඹුම් ස්තානය, එහි සිටවූ පළමු තේ ගස වැනි බොහො දේ දැකගැනීමට හැකියාවක් ඇත.

බතලේගල ගවේෂණය - 2023


       බතලේගල යන ගමන අපි යොදාගෙන තිබුනේ     අගෝස්තු 13 වෙනිදාට. ඉතින් අපි එදා බතලේගල     නැත්නම් පුංචි සීගිරිය ලෙස හදුන්වන මේ කන්ද   ගවේෂණයට යන ගමනට යන්න උදේ 7.30 පමණ   වෙනකොට විද්‍යා පීඨයට එකතු වුනා. අපි   බලාපොරොත්තු වුනාටත් වැඩියෙන් විශාල පිරිසක්   හැම ෆැකල්ටියක්ම නියෝජනය කරමින් අපේ ගමනට   එකතු වුනා. බතලේගල යනකොට අපිට හමුවුන   දේවල් නිරීක්ෂණයේ පහසුවට අපි කණ්ඩායම් 4කට   බෙදුණා. ඉතින් අපි නොහදුනන අනෙත් පීඨවල අය   අදුරගන්නත් ඒක උදව්වක් වුනා. අපි මෙහෙම සූදානම්   වෙනකොට ගමනට සූදානම් කරගත් බස් එක ආවා.   ඉතින් අපි 8 පමණ වෙනකොට බස් එකට නැගලා   බතලේගල යන්න පිටත් වුනා.


Hanthana Exploration - 2023

2023/24 නව ගවේෂණ වාරයේ ආරම්භය සනිටුහන් කරමින් විශ්වවිද්‍යාලීය ගවේෂකයන්ගේ සංගමයේ අපි, අපේ පළමු ගවේෂණය ලෙස හන්තාන කඳු මුදුන තරණය කිරීමට සූදානම් වුනා. ගවේෂණයට ලොල් ගවේශකයන් රැසක්ම අගෝස්තු මස 06 වන ඉරු දින විද්‍යා පීඨ පරිශ්‍රයට රැස්ව සිටියේ නව ගවේෂණ වාරයේ ආරම්භය සුබදායි කරන්නටයි. වියළි කාලගුණයක් ඇති මේ මාසය අපේ ගවේෂණය බාධාවකින් තොරව කරගෙන යෑමට හැකි වීම අපිට මහත් අස්වැසිල්ලක් වුනා.

Loolkandura Exploration - 2020

ජීවිතේ හැමදේම අපිට ඕන විදියට පුරුදු රිද්මයටම සිද්ධවෙන්නෙ නැති වුනත් සමහර දේවල් තියනවා කොහොම හරි ජීවිතයට ළංකරගන්න ආස හිතෙනඑක පාරටම ලෝකෙම නැවතිල තිබිල ආයෙම හෙමින් හෙමින් දුවන්න ගත්ත වෙලාවක අපිත් ආරම්භ කලා අපේ ගමන පුරුදු විදියටමපේරාදෙණිය විශ්ව විද්‍යාල ගවේෂකයින්ගේ සංගමය හන්තාන කඳු වැටිය ගවේෂණයෙන් 2020/21 ගවේෂණ වාරය ආරම්භ කරද්දි දෙවන ගවේෂණය විදියට තමයි ලූල්කඳුර,කොණ්ඩගල ගවේෂණය යෙදිල තිබුණෙ.


Hanthana Exploration - 2020

නව ගවේෂණ වාරය එනම් 2020/21 ගවේෂණ වාරය අරඹමින් විශ්ව විද්‍යාල ගවේෂකයන්ගේ සංගමයේ පළමු ගවේෂණය අප කාටත් හුරුපුරුදු වූ හන්තාන කඳු මුදුන බලා යාමට සියල්ල සූදානම් කෙරුණි. වෙනදාට වඩා සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් සුපුරුදු පරිදිම විද්‍යා පීඨ ප්‍රධාන දොරටුව අසලට පෙර දැනුම් දී තිබූ පරිදි කඳුකර ගවේෂණයට රිසි වූ බොහෝ පිරිසක් රැස්ව සිටියේ නව ගවේෂණ වාරයට නවමු ඇරඹුමක් ගෙනදීමටයි.



Dividos Kanda Exploration-2017


Hunnas Falls Exploration-2017


Kabaragala Exploration II-2017


Uthuwankanda Exploration-2017



Uthuwankanda mountain is located in mawanalle area.
 it is hight about 430m. The mountain can be seen from the colombo kandy main road.
Uthuwankanda is famous because of the gang leader "saradiel " who become a legendary figure in srilanka during the colonial time.





Read More>>


Asupini Ella Exploration-2017


Thotupala Kanda Exploration-2017


රාමරාවණා පුරා වෘත්තයේ  කේන්ද්‍රිය හිමිකාරිත්වයක් දරන ශ්‍රී ලංකාවේ තෙවැනි උසම කදු මුදුන වන "තොටුපොල කන්ද" වෙත ගිය ගවේෂණ චාරිකාව මතක් කිරීම පවා හරිම අපූරුය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම  කදුකරයේ උසින්ම පිහිටි සුන්දරතම තැනිතලා බිම් කඩ වන "හෝර්ටන් තැන්නේ" පිහිටි තවත් අපූරු කදු පන්තියක මුදුනත තරණය කිරිමේ උද්යෝගයෙන් සුie\s 110ක් පමණ වූ ගවේෂණ කණ්ඩාය්ම හන්තාන සරසවියෙන් පිටත් වන්නේ රාත්‍රී 11 ට සරසවි උයනෙන් පිටත් වන තැපැල් දුම්රියට ගොඩවීමේ අදිටනින් ය. මද වේලාවෙන් පැමිණි රාත්‍රී තැපැල් දුම්රියට ලහි ලහියේ ගොඩ වූ ගවේෂකයෝ අතෝරක් නැතිව ගී ගයන්නට වූයේ "ඔහිය" දුම්රියපොල දක්වා ගෙවා දමන්නට ඇති තරම් කාලය තිබූ හෙයිනි. බිං ගෙවල් මැදින් ඇදෙන් දුම්රියේ මැදිරි දොරකඩ ඉදගෙන කෑ ගසමින්ගී ගයමින් සිත් සේ විනෝද වූ ගවේෂකයෝ ඔහිය දුම්රියපොලට ළඟා වන විට පාන්දර 4.30ට පමණ විය.

Read More>>


Bambaraganoya Exploration-2017


Brandigala Exploration II-2017


Arangala Exploration-2017


Rathna Ella Exploration-2017



Rathna Ella is a beautiful waterfall situated near Hasalaka. It is the 10th highest waterfall of Sri Lanka which is 111ft high. University Explorers reached there on 7th May 2017 as the 8th event of 2017/18 hike season. It was an amazing experience for all the participants, including a free shower from the waterfall.






Read More>>



Peacock Hill Exploration-2017



A new exploration again.... This time it was a beautiful mountain range which is near by kotmale tank.Peacock mountain is hight about 1518m.from the top can be seen ambuluwawa,kabaragala,dolosbage & also nawalapitiya, gampola areas.So this is the way we climbed the hill through the rain & mist.







Read More>>



Galboda Waterfall Exploration-2017



සුපුරුදු පරිදිම පේරාදෙණිය ගවේෂකයන්ගේ කණ්ඩායම අලුත් ගවේෂනයකට මුල පුරනවා.... ඒ ගලබොඩ ඇල්ලට. ඉතාමත් මනබඳින මේ දිය ඇල්ල පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දුම්රිය මාර්ගයට යාබදව. උසින් 5 හා පළලින් 6 පමණ වන මෙම දියඇල්ල හා ප්‍රදේශය දුර්ලභ ශාක වි‍ෂේශ උරඟ විෂේශයන්ට ඉතා සොඳුරු තෝතැන්නක්. ඉතින් මේ පේරාදෙණි ගවේශකයන්ගේ සංඟමය මෙම ජෛව පද්ධතිය නිරීක්ෂණය කර අපූරු දුම්රිය ගමනකින් මෙම ගවේශණය අවසන් කරා...





Read More>>




Alagalla Exploration-2017


Another amazing hike of the season, Alagalla mountain range or 'potatoe mountain range' turned up on 18th March.Nearly 50 students gathered to hike this mountain range which has acted as a natural barrier during the invasions to the Kandyan Kingodm. This is situated at an altitude of 1140 m near the boundaries of the central and sabaragamuwa provinces providing a better place for a variety of insects specially for butterflies and lizards. After walking through the estate and the jungle,and adventurous climbing of the rocks the summit was reached and the scenary could not be described with words. The summit provided a good terrace to view the surrounding mountain ranges of Bathalegala,Devanagala,Ambuluwawa could be observed .The adventurous hike successfully ended up by the train journey to Peradeniya.

Read More>>


Loolkandura Exploration-2017


One of the most amazing hikes of the hike season, "Loolkandura Exploration" took place on 12 th march,2017. Loolkandura estate also called Loolecondera,is well known as the first tea plantation estate in Sri Lanka. Under the guidance of James Taylor ,it produced fine tea making "Ceylon Tea" popular in the world. The Taylor's seat, the chimney of the log cabin and the well used by him are displayed in the estate. A fantastic view of the surrounding mountain ranges including Piduruthalagala, Hortain Plains, Great Western could be seen.Especially variety of endemic species; butterflies ,plants and animals could be found.


Read More>>




Bathalegala Exploration-2017


Another wonderful and a fantastic chapter of the hike season opened today on 5th of March 2017. Everybody who travels on the Kandy-Colombo route see a beautiful scenario which is almost similar from the shape to the Sigiriya rock. It's the Bathalegala rock or Bible rock which was a name given by the British people. Some question about the name "Bible rock"? It's because of the shape of the rock from the surface when we look from far away it's more or like similar to an opened bible.. This beautiful mountain has an elevation of 670m, and it naturally owns an enormous bio diversity which simply creates the beauty of the whole system which fills with many varieties of butterflies, birds, snakes,leopards,snakes etc...and many spices including clove and etc...

Read More>>


Hanthana Exploration-2017



Hanthana mountain range,located in the central hills is one of the environmental protected areas in Sri Lanka.Being located near University of Peradeniya,Hanthana is most popular among the university students.This mountain range was explored on 26th of February by the university explorers club as their first event in the 2017/2018 hike season.There are seven peaks in this mountain range,and the highest is Uragala. From top of this mountain range,a better view of the surrounding including Mahaweli river,alagalla mountain range,peacock hills etc can be seen.


Read More>>



Hanthana Exploration-2016


2016ක් වූ මාර්තු මස 27 වන ඉරු දින පේරාදෙණිය සරසවියට තවත් නැවුම් දවසක් වෙද්දී ගවේෂකයින්ගේ සංගමයට නම් තවත් නැවුම් හීනයක සැබෑවක්ම විය. ඒ නව ගවේෂණ වාරයක ආරම්භක දිනයයි. සුපුරුදු හන්තාන කඳු වැටිය ගවේෂණයට කනිෂ්ඨ සාමජික සාමාජිකාවන් හා ජ්‍යේෂ්ඨ සාමාජික සාමාජිකාවන් 88 දෙනෙකුගෙන් සැඳුම්ලත් කණ්ඩායම්ක් විද්‍යා පීඨය ඉදිරිපසට එක් රැස් විණි.
Read More>>


Brandigala Exploration-2016


Brandigala is well known hiking destination situated in Mathale district. A fallen Brandy bottle shape cause to call it as “Brandigala”.It can be seen from Alawatugoda while travelling (on left hand side) on A-9 route towards Mathale. It is about 1130 m in height.

Read More>>


Namunukula Exploration-2016


ජූලි නමවෙනිදා රාත්‍රිය, තවත් සොඳුරු නැවුම් අත්දැකීමක් විඳින්නට අපේ සංගමයේ සාමජික සාමාජිකාවන් සූදානමෙන්.මේ අත් දැකීම නැවුම් වෙන්නේ එය පලමුවර සිදුවෙන එවැනි ගවේෂණයක් වූ නිසාවෙනුයි. ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ සාමාජිකයින් පිරිවැරුණු අපේ කණ්ඩායම නමුණුකුල කන්දේ රැයක් ගත කිරීමටයි සූදානම. දර, කෑම, බීම, බෙහෙත් හේත් වගේම කඳවුරු වල බඩු බාහිරාදියත් ලකලැහැස්ති කරගෙන රාත්‍රී නවයට විතර අපි සුපුරුදු විද්‍යා පීඨ පරිශ්‍රයෙන් පිට වුනේ තරමක සිත් දෙගිඩියාවකින්. මොකද මේක අපට අලුත්ම අත්දැකීමක් වුනු නිසාවෙන්. බස් රථයේ ගමන ගීතයෙන් සංගීතවත් වෙද්දී කාලය ගලා ගිහින් තිබුනේ අපිට හොර රහසේ. පාන්දර එක පමණ වන විට රන්දෙන්ගල හරහා බදුලු පාරෙන් අපි සිරි සීවලී මහාවිද්‍යාලය වෙත පැමිණියා.පාසලේ විදුහල්පතිතුමාගේ උණුසුම් පිලිගැනීම අප හිත්වලට කා වදිද්දී පෙර නොවූ විරූ අත්දැකීමක් ලබන්න අප හිත් ලකලැහැස්ති වුනා.

Read More>>


Galboda Falls Exploration-2016


Galboda Falls (ගල්බොඩ ඇල්ල) is a waterfall in Sri Lanka. It is located by Nuwara Eliya District. Galboda is along the railway track of Colombo to Badulla. The environment is cool with much rain. The Galboda Ella Fall originates from the Galboda Canal (also known as the Hanguranketha River), in the Central Province wet zone. Annual rainfall here exceeds 4500mm, 60% of the rain coming from the south -west monsoon (dry season is January to February). Watawala, the area of Sri Lanka that receives the highest amount of rainfall on the island, is nearby. Galboda Falls is 30m high but the width ranges from between 3m and 6m, depending on the season.

Read More>>


Dividos Kanda Exploration-2016



Bathalegala Exploration-2016


Loolkandura Exploration-2016



The Loolecondera estate was the first tea plantation estate in Sri Lanka (Ceylon) started in 1867 by Englishman James Taylor, it is situated in Kandy, Sri Lanka.

James Taylor started the plantation of tea within 19 acres (77,000 m2) of land in Loolecondera and it grew rapidly. In 1872, he started a tea factory with his latest invention of the tea leaves cutting machine.

He spent most of his life in Loolecondera until his death in 1892.



Katusukonda Exploration-2016


Marking the end of the hike season 2015/2016 as #UEC we explored Katusu Konda on 31st of January 2016.

The Hanthana Mountain Range lies in central Sri Lanka, south-west of the city of Kandy. It was declared as an environmental protection area in February 2010 under the National Environment Act.The maximum height of the range is 3800 ft. The mountain range consists of seven peaks. The highest one being the Uura Kanda.The range is a favourite destination among the mountain hikers in Sri Lanka. University of Peradeniya is situated adjacent to the Hanthana mountain range.


Hidden Waterfall Exploration-2016


#UEC went on a new expedition to find a hidden waterfall in Naula area on 23rd January. The media crew of wenasa TV programme of ITN channel joined with explorers for this amazing exploration.The waterfall is situated at Sandamadala village.It has been never visited even by the villagers. Explorers were the first team to set foot on the destination.



Archaeological Exploration-2015


#UEC explored Sigiriya on 26th and Ritigala on 27th of December 2015.

Sigiriya-
Environment around the Sigiriya may have been inhabited since prehistoric times. There is clear evidence that the many rock shelters and caves in the vicinity were occupied by Buddhist monks and ascetics from as early as the 3rd century BCE.




Kirigalpottha Exploration-2015

Galboda Falls Exploration-2015


Bible Rock Exploration-2015

When travelling by Colombo-Kandy road someone may wonder what is the rock that imitates Sigiriya when passing the Kadugannawa junction.It is the bible rock,also known as Batalegala which is 798 m in height.Its true location is Hathgampola, a rural village in Aranayake in kegalle district .With the intention of exploring this giant rock the university exploreres’ club consisted of 81  hikers started the journey on 22nd of March 2015 at about 8.00 a.m. from the university premises.


Read More>>

Hanthana Exploration-2014



As the 1st hike of 2014/2015 hike season of university explorers’ club was due on 2014.03.23, students who love hiking gathered to science faculty. As usual, it was the hike to Hanthana that having a great link with our university. The maximum height of the range is 3800 ft. Hanthana is a big hit with hikers and adventure seekers where they do a good hike by traveling up to the point which has seen rapid development in the form of communication towers. The Hanthana mountain range comprises of more than seven peaks dotted gracefully. Hanthana is spread on the outskirts of Kandy from which many glorious rivulets and streams flow. One such stream flows past the village of Udaperadeniya  and the University.


Read More>>

Loolkandura Exploration-2015


Loolkandura tea state is a place where most of the nature lovers are attracted by its eye catching scenarios apart from being the first ever commercial tea estate in Sri Lanka. The exploration of loolkandura was done by the University Explorers crew consisted of 84 participants on 29th of March, 2015. The journey was started around 8.45 a.m. from science faculty premises and the path we used was (B364)

Read More>>

Galboda Falls Exploration-2014



Galaboda waterfall originates from the Hanguranketha river in the Central Province wet zone. It is located in Nuwaraeliya district. Galaboda fall is 30m in hight. But the width ranges from between 3m & 6m , depending on the season. Annual rainfall here exceeds 4500mm; 60%of the rain coming from south – west monsoon dry season in January to February. Galaboda is along the railway track of Colombo to Badulla. The environment is cool as it rains a lot. The name of the fall (Galaboda) means “fall adjoining the stone”. 

Read More>>


Hunnas Falls Exploration-2014


Kabaragala Exploration-2014


Loolkandura Exploration-2014


Mathurata Ella Exploration-2013




Kurundu Oya waterfall is the second highest waterfall of Sri Lanka which is situated in Walapane area. This water fall got its name because it starts from Kurundu River. The fall is high about 206m. This is very beautiful and very high. Though this water fall is very beautiful it’s not famous like other main waterfalls. Reason is the location of this fall. It is far away from the main road (need to travel 18 Km to Kandapola road from Nuwaraeliya town.). If someone needs to visit this fall he/she must go through hills, down hills and also through dangerous cliffs.  Piduruthalagala Mountain is much closer to Kurundu oya waterfall.

Kurundu oya starts from the north brow of the Piduruthalagala Mountain. This connects with other water streams that starts with Hiphorest Mountain and flows through tea estates. At one end of Mathurata, this kurundu oya falls from a Granite rock, creating the amazing kurundu oya alla as two tiers.  Because of this amazing creation the starting point of the water fall   cannot be seen from bottom. This is very rare in waterfalls.



Read More>>


Sinharaja Exploration-2013


Kotaganga Falls Exploration-2013


Loolkandura Exploration-2013


Alagalla Exploration-2009


We had another remarkable event on last Week. That was the Alagalla Exploration. Our team, about 25 members went to Poththapitiya by bus from the University. We were lucky enough to hike on a picture-perfect day in January when the visibility was near 100% at the top of the mountain. The climate was perfect. Time was around 10 AM, when we start the Exploration. The whole trip, including a leisurely picnic at the top, took us two hours


Read More>>




Hanthana Exploration-2008




Hanthana Exploration was done Last sunday (14th of 
Sep) with about 80 UEC members. It is happy to say that I also could get part of the Hike. More than 40 Senior members were there. And also lot of new faces also were there. Exploration was Started from faculty of Science at 8.30 a.m and could finish around 5.0 p.m. Hanthana Exploration is a good start for the new hike season.

Read More>>

No comments:

Post a Comment