Tuesday, June 11, 2024

කටුසුකොන්ද ගවේෂණය - 2024

 

23/24 ගවේෂණ වාරයේ 28 වන ගවේෂණය කටුසුකොන්ද ගවේෂණය 05/05/2024 දින සිදුකරන ලදී.


·     🔍ගමන් මාර්ගය - පේරාදෙණිය ---> කටුසුකොන්ද ---> පේරාදෙණිය

·    🔍 පිහිටීම - මුහුදු මට්ටමේ සිට මීටර් 1240 ක් පමණ උසකින් පිහිටා ඇති මෙම ඳු පන්තිය මහනුවර නගරයට ගිණිකොණ දෙසින් ගලහ නගරය දක්වා විහිදෙන අතර ඳු වැටිය මහවැලි ගගේ අතු ගංගා නිම්න වලින් එකිනෙකට වෙන් වී ඇත. මෙම හන්තාන පරිසර පද්ධතිය ගඟවට, දෙල්තොට, උඩ පළාත, පහත හේවාහැට යන m%dfoaYSh ලේකම් කොට්ඨාස  නියෝජනය කරයි. ඳු මුදුන් හතකින් සමන්විතව පිහිටා ඇති බැවින් එසේ හන්තාන ලෙසින් නම් ලබා ඇත. මෙම ඳු පන්තියේ උසම ඳු මුදුන ඌරා කෙටූගල වන අතර ආසන්නයේ ඇති කටුස්සෙකුගේ පිටක හැඩය ගත් ගල්පරය කටුසුකොන්ද නමින් හඳුන්වයි. එය තරණය කිරීමය තරමක් අපහසු කන්දක් වේ.

  🔍 පරිසර පද්ධතිය - කඳුකර ඳු කැලෑ (Cloudy forest)

·    🔍 දර්ශන පථය - Peacock hills, ගම්පොළ, කබරගල, කඩුගන්නාව, අලගල්ල, මහවැලි ගඟ , බතලේගල, ඌරා කන්ද, පිදුරුතලාගල , කුකුලාගල, නකල්ස්, හුන්නස්ගිරිය, ශ්රී පාදය, අම්බුලුවාව

 

දැකගත හැකි වූ සතුන්


1.campsosternus auratus


Compsosternus යනු Elateridae පවුලට අයත් කෘමි විශේශයකි. මොවුන් යුරෝපීය රටවල බහුලව දැකිය හැකි සත්ව විශේෂයක් වේ.විවිධ වර්ණ වලින් යුක්ත විශේෂ වලින් සමන්විත මෙම සත්වයන්ගෙන් අපට දැකගත හැකි වූයේ කොළ, නිල් සහ රතු වර්ණයන්ගෙන් ñY% වූ campsosternus විශේෂයකි. මොවුන් ශාක ආහාරයට ගන්න අතර කෘෂිකාර්මික lafIa;%hන්ට ඇතුලු වුවහොත් බොහෝ වගා හානි සිදු කරයි.




 2.Ant nest

මෙය කුහුඹුවන් විසින් නිර්මාණය කරන ලද්දක් වේමෙම කුහුඹුවන් කූඩු ඉදිකරනු ලබන්නේ දිරායන ලී මතයමෙම වඩු කුහුඹුවන් සිටීම දැව දිරා  යන බවට සලකුණකිමොවුන් Fomicinae පවුලට අයත් වේ. 

📎මීට අමතරව කදු wdY%s; පක්ෂීන් විශේශ, කටුස්සන් ඇතුලු උරග විශේෂ මුවන් කුළු මීහරක් වැනි ක්ෂීරපායි සතුන්ද මෙම කඳුකර පරිසරයේ ජීවත් වන සතුන් වේ. වර්තමානයේදී හන්තාන කදු පන්තිය wdY%s; බඹරුන්ගේ සහ දිවියන්ගේ ගැවසීම ඉහළ ගොස් ඇත.

 

දැකගත හැකි වූ ශාක

1.Clusia sp.


මෙම ශාක නිවර්තන වැසි වනාන්තර වල  බහුලව දැකගත හැකි අතර පඳුරු ලෙස ඇත. Clusia ඵල මාංසල අතර බොහෝ ඒවා ශාක අතු w.%ia:fha ඇත. බීජ කුඩා වන අතර ඒවා රතු තැඹිලි වර්ණ වලින් යුක්තව ඇත. එය කුරුල්ලන්ගේ ආකර්ශනයට හේතු වේ. කන්ද uOHfha  සිට මුදුනට ළගා වන තෙක්ම මෙම ශාකය දැකගත හැකි විය.





2.Pinto peanut plant (Arachis pintoi)


Fabaceae පවුලට අයත් මෙම ශාකය කහ පැහැති මලකින් යුක්තය. රටකජු මල්වලට සමාන වේ.එම ශාකය 20-50 cm  උසකට වර්ධනය විය හැකි අතර ඝන ස්ථරයක් ලෙස වැඩේ. නිවර්තන කලාපයේ තණබිම් wdY%s; දැකගත හැක. මෙය ගොවිපළ සතුන්ට ඉහළ ගුණාත්මක බවක් සහිත ආහාරයක් ලෙස ලබාදිය හැකිය. මෙම ශාකය කටුසුකොන්ද ගවේෂණය ආරම්භයේදීම කදු පාමුල පාර දෙපස දක්නට ලැබිණ.







3.Daisy trees ( Psiadia punctulata)


මෙය Asteraceae පවුලට අයත් ශාක විශේෂයකි. මෙය ආසියානු සහ wm%sldkq රටවල බහුලව දැකගත හැකි ශාක වර්ගයකි. මෙහි සිහින් m;% දැකගත හැකි අතර කහ පැහැති පොකුරු ලෙස පුෂ්ප ඇත. මෙම ශාකය උදර වේදනාව, fiïm%;sYHdj , සමේ ආසාදන වැනි රෝගවලට m%;sldr කිරීමට ඖෂධක් ලෙස භාවිතා කරයි.









 4.Tea plant (Camellia sinensis)

Theaceae පවුලට අයත් සපුෂ්ප ශාකයක් වන අතර සදාහරිත පඳුරු හෝ කුඩා ගස් ලෙස ඇති ශාක විශේෂයකි. තේ නිශ්පාදනය සදහා එහි m;%අංකුර, නාරටි භාවිතා කළ හැකි වේ. මෙහි පුෂ්ප සුදු කහ පැහැයෙන් යුක්ත වේ. කදු පාමුල සිට යම් දුරක් ඉහළට යන තෙක් මෙම ශාකය දක්නට හැකිවිය.







 වෙනත් ශාක




ගමන් විස්තර සහ ලබාගත් අත්දැකීම්


කටුසුකොන්ද ගවේෂණය යෙදී තිබුණේ 2024.05.05 වෙනි දිනටය. එදින උදෑසන 7 පමණ සිට úoHd පීඨය අසලට ගවේෂණයට සහභාගි වන පිරිස එක්රැස් විය. ගවේෂණය සදහා 79 දෙනෙක්ගෙන් පමණ යුත් පිරිසක් සහභාගී වූ අතර ගවේෂණයේ පහසුව සදහා පිරිස කණ්ඩායම් පහකට බෙදුණි. පෙ.. 9  පමණ  úYajúoHd,  mßY%fhka ගමන ආරම්භ කෙරුණි. පෙ.. 9.20 පමණ දෙල්තොට බස් රථයකට නැගී පැයකට ආසන්න ගමනකින් පසු 10.15 වන විට වාරියගලට  පැමිණියහ. එතැන් සිට කටුසුකොන්ද කන්ද තරණය ආරම්භ කෙරුණි.

ආරම්භයේදීම පානය කිරීමට m%udKj;a තරම් ජලය බෝතල් වලට පුරවා ගැනුණි. ආරම්භයේ සිට මද දුරක් යන තෙක් තේ වතු මැදින් ගමන් ගත් අතර අතර මැදින් හමු වූ තැන්හී ගස් බොහෝමයක් වියළී ගොස් තිබුණි.





පසුව මග නතර වී රැගෙන ගිය සුලු අහාර පාන ලබා ගැනීමෙන් අනතුරුව නැවත ගමන ඇරඹුනි. ගල් තලාවක් මතින් ටික දුරක් යන විට නැවත හමුවූ බිමෙහි ඇති තෘණ සියල්ලක්ම පාහේ ගිනි ගෙන දැවී තිබුණි. මෙම කාලයේදී දින ගණනාවක් පැවති අධික උණුසුම නිසා මෙසේ සිදු විය.


අතරමැද ගිමන් වාර කිහිපයකින් පසු .. 1.30 පමණ වන විට කණ්ඩායම කදු මුදුනටම නැගී අවසන් විය. මුදුනට නැගීමේදී සියල්ලන්ගේම ආරක්ෂාව සදහා කඹයේ උපකාරය දෙතුන් වතාවක්ම අවශ් විය.




කටුස්සෙකුගේ කොන්දක් ලෙසින් දිස්වන  m%foaYh  පසු කිරීම විශාල අභියෝගයක් වනුයේ දෙපසින්ම විශාල බෑවුමක් ඇති බැවිනි.


ඉන් පසු මදක් ඉදිරියට ගොස් දහවල් ආහාරය ලබාගත් අතර පසුව එකිනෙකා හදුනාගැනීම ,කදු මුදුන අවට ගවේෂණය සිදු කෙරුණි.


ඡායාරූප ගැනීමෙන් අනතුරුව මීදුම ළගාවීමත් සමග පහළට බැසීම ආරම්භ කෙරුණි. තෘණබිම්, කුඩා ගස් සහිත බිම් පසු කරමින් CP 2 වෙත ළගා විය.



නැවත ෆයිනස් වනාන්තරයක් මැදින් පහළට පැමිණ Hanthana upper lodge වෙත ළගා විය. එහිදී සියල්ලන්ම ජලය පානය කර මදක් ගිමන් හැර නැවත් පහළට පැමිණීම ආරම්භ කළ අතර rd;%S 8 පමණ වන විට úoHd පීඨය අසලට පැමිණ අපගේ  එක්දින ගවේෂණය අවසන් කෙරුණි.



කදු නැගීම, ඡායාරූපකරණය, බොහෝ පිරිසක් හඳුනාගෙන සුහදව කටයුතු කිරීමට ලැබීම, ස්වභාවික පරිසරයේ ඇති ශාක සතුන් ගවේෂණයට ඉඩ ලැබීම, පරිසර පද්ධති වලට සිදුවන ස්වභාවික විපත් නිරීක්ෂණයට ඉඩ ලැබීම, අභියෝග සදහා සාර්ථකව මුහුණ දීමට ඉඩ ලැබීම වැනි අත්දැකීම් රාශියක් මෙම ගවේෂණයෙන් අපට ලබා ගත හැකි විය.

 

විශේෂ කරුණු


·        🔍 වර්ෂාව සහිත දිනවල ගල්තලාව මතින් ඇවිදීමේදී ලිස්සා යා හැකි බැවින් m%fõYï විය යුතුය.

·      🔍වර්තමානයේදී හන්තාන කදු පන්තිය දිවියන්ගේ සහ බඹරුන්ගේ වාසයට ලක්ව ඇති බැවින් m%fõYï විය යුතුය.

·      🔍කදු මුදුනේ යෑමේදී දෙපසම ඇත්තේ බෑවුමක් බැවින් ඉතා m%fõYï විය යුතුය.

 

Click here to see the full Photo Album 


තොරතුරු සටහන- නගුලි( කෘෂිකර්ම පීඨය 20 වන වසර)

No comments:

Post a Comment