Showing posts with label Social Events. Show all posts
Showing posts with label Social Events. Show all posts

Tuesday, August 29, 2017

Annual Litter Disposal Program-Anuradhapura 2017


Event #16
2017/2018 Hike Season
29-30/07/2017

Wednesday, September 21, 2016

Annual Litter Disposal Program Anuradhapura-2016

පුදබිමක මතක…
dsc02557
එය සංගමයේ තවත් එක් අංගයකි. පිච්ච මල් පූජාව හා සෑ මලුව සුද්ධ පවිත්‍ර කිරීමට අප ගිය ගමන… පුණ්‍යවන්තය. සත්තකින්ම අවසන දැනෙන හැඟීම ම, සිතුවිල්ලම පිනෙන් පිරී ඇත. එහෙත් මේ කියන්නට සැරසෙන්නේ අපගේ ඒ ගමනේ වගතුග නොව අප අත් දුටු ඒ අසංවේදී දසුනින් බිඳකි.
dsc02393dsc02405
සත්තකින්ම අපට අවැසි වන්නේ කුණු අස් කිරීමට නොව, මේ මහ පොලොවට කුණු දමන්නට නැග එන ඒ කිලිටි සිතුවිලි අස් කිරීමටයි. මේ අප රිදවන්නට උත්සහ ගන්නේ, අප ඇස ගැටුණු ඒ කිලිටි සිතුවිලි වලටයි.
අප පිච්ච් මල් පූජාවෙන් පසු දින උදෑසන නවයට පමණ,සිරි මහ බෝ සෙවණට ඇතුල් වූයේ මල් තෙල් ගෙන සුදු හැඳගෙන නොවේ. කලු පැහැ අත් මේස් පැලැඳි අප අත තැඹිලි පැහැ මලුවකි. ඒ මලුව අස් කිරීමටය.පෙර දින ආ අධික සෙනඟ තරම් නොවුණ ද පූජාව උදෙසා පැමිණි සිල්වතුන්ගෙන් උඩ මලුවේ තදබදයකි.
dsc02408dsc02414
පලමුව අප මලු පරවුණු මල් හා නෙලුම් දඬු වලින් පිරිණි. පූජාසනය අසල වූයේ පෙර දින පූජා කර පිළුණු වෙමින් පවතින කිරිපිඬුය. ඒ සියල්ලෙන්ම අප මලුව පිරෙද්දී අපට සහය වන්නට ඇතැම් සැදැහැවතුන් ද උත්සුක වූ අයුරු මතකය.
dsc02442dsc02517
උඩ මලුව වටා වට තුන හතරකින් පසු, මලු කුණු වලින් පිරෙද්දී අප සිත් පිනෙන් පිරුණි. ඉන් පසු අප පහල වැලි මලුව වටා ඇවිද්දෙමු. අපට හමු වූයේ නෙලුම් දඬු පමණක් නොවේ. තැනින් තැන සිලි කවර වල එතූ පිළුණු කෑමය. තවත් තැනක ගිලන්පස ලූ ප්ලාස්ටීක් බෝතල්ය. මේවා ඇත්තේ ද වැලි මලුවේ පමණක්ම නොවේ. ගල් බැම්මේ අසු මුලු වල මේවා හංගා ඇති හැඩකි. එහෙත් සියලු හැංගිමුත්තම් සෙල්ලම් පසෙක ලා අප මලුවලට ලූ ඒවාට වඩා එය එතනට ලූ සිතුවිලි කිලිටි බැව් නොකියාම බැරිය.දින ගණන් කුණුවී දුගඳ හැමුවේ ඒ කිලිටි සිතුවිලිය.
dsc02523dsc02531
නෙලුම් මල පූජා කෙරෙත්දී, අහක දමන දඬුව වැලි මලුව සිප නොගත්තා නම් හොඳ යැයි අපට සිතුණි. දරුවන් පිරිවරමින් මව්වරු පියවරු මෙසේ කරත් දී අප අනාගතයේ අඳුරුවලා මොනවට පෙනුණි. සත්තකින්ම මෙය මහත් අපහසු වැඩකැයි නොසිතේ. තම තමන් ගෙනා කුණු ගෙන ආ අයුරින් ගෙන නොයාමට තරම් රැස් කරගත් පින බර වැඩිදැයි සිතේ.
dsc02542dsc02549

උතුම් බුද්ධ දේශනාවේ, ගසකින් කොලයක් කැඩීමටත් සංඝයා වහන්සෙලාට අකැප වන ලෙසට ශික්ෂා පද පනවා ඇති කොට, සම්බුදුරජාණන් වහන්සේගෙන් සතියක් පුර උතුම් පූජාව ලැබූ උතුම්ම රුක්ෂය වන ජය ශ්‍රී මහා බෝ මලුවේ, මේ සිදුවන දෑ බෞද්ධයිනට තරම් වේ යැයි නොසිතේ.
dsc02596
මෙලෙසටම උතුම් රන්මැලි සෑය වටාද අප දුටු කිලිටි වග විභාග කල යුතු වේ යැයි නොහඟිමි. ඒ සියලු තන්හී අප මලු පිරුණි.ඒ කුණු වලිනි. සිත් ද පිරුණි. ඒ පිනෙනි.
dsc02617dsc02645
වසර පහක් පුරා අප සංගමය මෙහි ආ ගමනේ කුණුවල අඩුවක් වූයේ නොවේ. අද මෙන් හෙට ද අප ඔබ දමා ලූ කුණු අස් කරනු ඇත. සිරකරුවන් දමා පවතින රජයකින් අස් කරවනු ඇත. නමුදු, මලුව පුරා කුණු දැමීමට බඳුන් ඇති කලෙක, එසේ නොවුන ද මෙය මෙසේ විය යුතු යැයි අපි නොසිතමු.මෙම තත්වය කිසිඳු අයුරකින් සාධාරණය නොකරන්නෙමු.
dsc02679dsc02670dsc02681
එය බෞද්ධයින්ට නොව සමස්ථ මිනිසත්කමට ම නින්දාවක් පමණකැයි සිතේ. යළිත් අවධාරණය කිරීමට ඇත්තේ මෙම උත්සහය, හුදෙක් මිනිසුන්ට පහර ගැසීමට නොව, හෙට දිනයේ අදට වඩා තම වට පිටාව සහ සොබාදම් මාතාවට ආදරය කරන, ගරු කරන,මිනිසත්කමින් පිරි සොබාදහම් මාතාවගේම දරුවන් පිරිසක් බිහිවන ලොවක් තැනීමටයි.
උදානි වින්ධ්‍යා

Sunday, January 24, 2016

The Cycle Tour-2016


12592176_1037293872979929_6685348759199885507_n
12573171_1037293856313264_7491762585424131111_n
Explorers stepped into the pedals and started the cycle tour on 9th saturday morning.The cycles traveled 70Km and reached the Kalugal-oya vidyalaya,Ududumbara in the evening. Valuable books,sports items and educational items such as 1:50 scale maps were donated to the school by University Explorers’ Club.
166022_1037295786313071_1252996380598987744_n
‪#‎UEC‬ cycling team spent the rest of day with the students of the school, singing and making unforgettable memories.They returned to the university on Sunday evening. The total traveling distance was 140Km. #UEC would like to thank all the parties who extended their support to make this event a success.
12573751_1037293546313295_1101702317778256731_n
1  12472399_1037295756313074_9171407440810679919_n   12631461_1037292782980038_2093749575553322622_n
Photography and editing by Pasindu Perera
Special thanks goes to Shehan Sumendra for his motorcycle riding skills which helped a lot during photography.

Monday, December 14, 2015

Annual Litter Disposal Programme Sri Pada-2015


Monday, July 8, 2013

Annual Litter Disposal Programme Anuradhapaura-2013


Tuesday, November 18, 2008

School Orientation Program-2008



Fortunately I was able to participate Orientation program held on last week at the University ground. This is the largest event which UEC members organize in a hike season. Lot of things to tell about orientation program.

This event is organized for School children who are willing to explore the nature and do adventure works. Actually this is a hiking competition for school children. This time about 70 school teams (about 800 children's) were attended to this event. And another thing...































School from a very rural area is selected and accompany there children's to the university, day before to the orientation program and many many entertainment items are organized for them to enjoy. In the program, they also make participate for the hiking competition and allow them to move with other students. All participants can be done events organized and add marks for their team. Finally a one team from boys and one from girls who got highest marks are selected and prizes are given to them.


The main goal is to encourage all students who are participate to the program to build up their willing to come to the university and show them that how university life is.